Job Detail
-
Job ID 4249
-
Career Level Internship / Trainee
-
Experience Fresh
-
Gender Male Female
-
Industry Driving and Transportation Services
-
Qualifications O/L - A/L
Job Description
【~】✪ වයස අවු. 18 – 40 ත් අතර විය යුතුයි.
【~】✪ අර්ධ කාලීන රැකියා – ප.ව 6.00 – ප.ව 10.00
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪
# ✅ ප්‍රතිලාභ :
【~】✪ දිනකට පැය 4ක් සේවය කර මසකට අවම වශයෙන් රැ.30000 ක ආදායමක් උපයා ගන්න.
【~】✪ බදවා ගැනීමේ ගාස්තු නොමැත.
【~】✪ නිල ඇඳුම් සහ බෙදාහැරීමේ බෑගයක් හිමිවේ.
【~】✪ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】✪ සේවක අර්ථසාධක අරමුදල.
【~】✪ රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සදහා සදුඳා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, Union Place Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.